හිස කෙස්වල සියලු දෝෂ දුරු කරවන ළූණු යුෂ සත්කාර 5 ක් | 5 Onion juice treatments

Поделиться
HTML-код
  • Опубликовано: 14 апр 2025
  • 5 Onion juice treatments.
    ඔබටත් නිතරම හිස කසන ගැටලුව තිබෙනවා නම් එයට හොඳම සත්කාරයක් විදිහටත් ළූණු යුෂ භාවිත කරන්න පුළුවන්. කැසීම කියන ජීව විද්‍යාත්මක ප්‍රතික්‍රියාවට මූලික වෙන්නේ අපේ සමේ මතුපිට ස්ථරයේ සිදු වෙන ප්‍රදාහ තත්ත්වයන්. මෙය හිසේ වගේම සිරුරේ අනෙක් තැන්වලටත් අදාළයි. ළූණු යුෂ සතුව ප්‍රදාහයන් අවම කිරීමේ, එහෙමත් නැතිනම් anti-inflammatory (ඇන්ටි-ඉන්ෆ්ලැමටොරි) ගුණ පවතින නිසා එය පාලනය කරලා කැසීම වගේම කැසීමෙන් සිදු වෙන හානියත් සීමා කරනවා.
    මෙවැනි කරුණු ඇතුළු තවත් වැදගත් කරුණු බොහොමයක් දැනගන්න සම්පූර්ණ Video එක නරඹන්න.
    Contact - 0703978326 / 070-2190209
    Our Facebook Page - / wishmalokaya
    Our Gmail - wishmalokayaadvertising@gmail.com
    For copyright matters please contact us at - wishmalokayaadvertising@gmail.com

Комментарии • 174

  • @id4474
    @id4474 2 года назад +168

    මමත් රටළුනු ඉස්ම පවිච් කරන්නේ.. කියන්න වචයෙන් බැහැ සුපිරියි ...ටිකක් විතර ගදයි එ...වුනාට හරිම ලස්සනයි මගේ කෙස් කළබ දැන්

    • @hansiwijethunga2872
      @hansiwijethunga2872 2 года назад +12

      කොහොමද පාවිච්චි කරන්නේ ඔයා

    • @id4474
      @id4474 2 года назад +18

      මම නම් පොල් තෙල් දලා ලුණු ඉස්ම සමග රත් කරනවා අඩු ගින්දර සමග විනාඩි 20 විතර ... ඉට පස්සේ බොතලයට දමා තියා ගන්නවා රට ඉන්න නිසා නිතර හදාගෙන ඉන්න අමරුයි අපිට එකයි සතියකට 2 පවිච් කරන්නේ මම

    • @prasangiruwanthika925
      @prasangiruwanthika925 2 года назад +1

      Hi:fut

    • @prasangiruwanthika925
      @prasangiruwanthika925 2 года назад +2

      no

    • @prasangiruwanthika925
      @prasangiruwanthika925 2 года назад +1

      laf

  • @sandyasandamali4397
    @sandyasandamali4397 Год назад +39

    Meka හොඳයි දෙවියන් වහන්සේta ස්තුතිය wewa

  • @starkuwait-ng5nt
    @starkuwait-ng5nt 8 месяцев назад +9

    ඔබ තුමාගේ කටහඩ හරිම මිහිරියි .ගොඩක් ස්තූතියි ඔබ තුමාට .❤❤🎉

  • @Deegala
    @Deegala Год назад +12

    ඇත්තටම හොදයි මත් පවිච්චි කරනවා දැන් මගේ කෙස් හොඩක් හොදට තියෙනවා

  • @nilunilu3512
    @nilunilu3512 2 года назад +14

    ඔබතුමාව දකින්න ආසයි. ජයවේවා

  • @සදතාරුකා
    @සදතාරුකා Год назад +26

    තනිකරම ලූණු යුෂ හිස් කබලට සැර වැඩියි ..මේ කියන හැම එකක් ම හරියි කියලා හිතන්නේ නැතුව සොයා බලා කටයුතු කරන්න බලන අය..
    ලූණු යුෂ වලට වතුර ටිකක් එකතු කිරීම හොදයි ..

    • @Gaye782
      @Gaye782 Год назад +5

      Atta

    • @pushpagoodmorningsirkumara5712
      @pushpagoodmorningsirkumara5712 5 месяцев назад +1

      Math ahala thiyenawa

    • @SashaAththanayaka
      @SashaAththanayaka Месяц назад

      ඔව් මාත් කලා ඕක වැඩජ් උන් නැ ඔලුවෙ කැක්කුමක් විතරයයි ආවෙ🙂

    • @DghshHshd
      @DghshHshd 17 дней назад

      වතුර එක්ක

  • @nilushachamali1069
    @nilushachamali1069 2 года назад +19

    ඔබගේ කටහඬ හරිම මිහිරියි.ස්තුතිය 🙏

  • @AnuSadanethu
    @AnuSadanethu 9 месяцев назад +8

    අනෙ ඇත්තමයි . මගෙ අම්මට 62 වයස . කොන්ඩෙ ඉදෙන එක නතර උනා මේවා ගෑවාම හරිම පුදුමයි❤❤❤❤

    • @PriyangaSamarakoon
      @PriyangaSamarakoon 6 месяцев назад +1

      ඔයාගෙ අම්මා කොපමණ කාලයක් ලුණු ඉස්ම gawada

  • @shantikandy2372
    @shantikandy2372 2 года назад +7

    ඉතාම වටිනා වැඩ සටහනක් .බොහොම ස්තුතියි ඔබතුමාට .තෙරුවන් සරණයි

  • @hsytzt1869
    @hsytzt1869 2 года назад +9

    ගොඩක් අගනා පැහැදිලි කිරීමක් ගොඩාක් ස්තුතියි !!🙏🙏💖

  • @limassolpolimithiya7970
    @limassolpolimithiya7970 2 года назад +6

    බොහොම ස්තුති තෙරුවන් සරණයි

  • @AS-op9vu
    @AS-op9vu Год назад +8

    බොහොම වැදගත්...ඔබේ කටහට ඉතාමත් මිහිරියි❤

  • @mallikamallika4434
    @mallikamallika4434 2 года назад +7

    ඉතාම වටිනවා ස්තුතියි ඔබ‍ට 🔥🔥

  • @purnimaprashadani4389
    @purnimaprashadani4389 2 года назад +8

    Thanks වීශ්ම ලෝකය 👌

  • @vinsi4309
    @vinsi4309 2 года назад +4

    Thank you aiya♥️...godak vatina video ekak🙏♥️

  • @DghshHshd
    @DghshHshd 17 дней назад +1

    කට හඩ හරිම ලස්සනයි

  • @animelsworld6125
    @animelsworld6125 2 года назад +11

    මාත් ගාල තියෙනව..මගෙ 23න් කොන්ඩෙ ඉදෙන්න ගත්ත..කොන්ඩෙ ඉදෙන එකනම් නැවතුනාද කියල හොයාගන්න බෑ..ඔලුවෙ ඉස්සරහ කොන්ඩෙ පැත්තට බෙදන තැන කොන්ඩෙ අඩුයි..අන්න ඒ තැන ආයි කොනඩෙ ආවනම් මතකයි..මං ගෑවෙ රතු ලූනු..

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 2 года назад +4

    🙏👍👍🙌💛 බොහෝම වැදගත් දෙයක් ස්තූතියි

    • @wasanthagunarathna6230
      @wasanthagunarathna6230 2 года назад

      බොහොම වැදගත් බොහොම ස්තුතියි

  • @gdhisanayaka8492
    @gdhisanayaka8492 2 года назад +3

    හරිම වටිනා උපදෙසක්

  • @seelaw7498
    @seelaw7498 2 года назад +2

    Thanks budusaranai 👏 very good video

  • @NanelPeris
    @NanelPeris 2 месяца назад

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට ❤❤❤❤

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 года назад +4

    බොහොම ස්තු ති යි 🙏🙏❤❤❤

  • @khemahettiarachchi636
    @khemahettiarachchi636 2 года назад +4

    💗🌷ගොඩක් ස්තුතියි ..තෙරැවන්සරනයි

  • @jayamalijayamali3246
    @jayamalijayamali3246 2 года назад +4

    Thanks obatumata

  • @mangalikadias8223
    @mangalikadias8223 2 года назад +2

    Great job thankx

  • @evon-ze6nw
    @evon-ze6nw 2 года назад +5

    ස්තූතියි ඔබට ♥️♥️🔥🔥 ජේසු පිහිටයි

  • @BanjanawaththegedaraWimalawath
    @BanjanawaththegedaraWimalawath 2 месяца назад

    බොහොම ස්තුති.❤❤❤❤❤❤😊

  • @rukmanikariyawasam1164
    @rukmanikariyawasam1164 2 года назад +3

    හරි ම වටිනා වීඩියෝ එකක් .ඔබට ස්තුතියි

  • @AsaONLive
    @AsaONLive 2 года назад +10

    ලූනු යුශ මූනේ ගාලා හොදින් සම්බාහනය කරාම රැවුල වැවෙනවා🔥

  • @ChandraniGunaratna-si5dj
    @ChandraniGunaratna-si5dj 6 месяцев назад +1

    හොඳ පැහැදිලි කිරිමක්❤

  • @NishanthaPriyadarshana-k3g
    @NishanthaPriyadarshana-k3g Год назад +1

    ඇලෝපේසියා රොගයට කෙස් යාමෙදී ළුනු යුස දවස ගානෙ සති හයක්ද නැත්නම් සතියට දින දෙක ගානෙ සති හයක්ද කියන්න ..කොච්චර වෙලාවක් ළුනු යුස හිසේ තිබිය යුතුද

  • @syhhdxbxhxb2964
    @syhhdxbxhxb2964 Год назад +1

    ගොඩාක් වටිනා විඩියෝ එකක්

  • @nevedyapearis9393
    @nevedyapearis9393 5 месяцев назад +1

    Thak lot visshmalookaya🎉🎉🎉🎉

  • @sriyanipereraperera8398
    @sriyanipereraperera8398 2 года назад +3

    ස්තුතියි ඔබට..

  • @AnuSadanethu
    @AnuSadanethu 9 месяцев назад +8

    මේක පට්ට්ම පට්ට . මන් ගානවා . කොන්ඩෙ බලන් ඉද්දි වැවෙනවා

  • @mariafernada345
    @mariafernada345 2 года назад +2

    Thanky..sr

  • @sumanaguruge2987
    @sumanaguruge2987 Год назад +2

    Mageth oluwe depalaka konde ne kalin lunu isma ganawa mama me vidiyatath ganna one mahathmayata sthuthi

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 2 года назад +1

    Thanks a lot

  • @ranjithfernanndo6222
    @ranjithfernanndo6222 2 года назад +1

    tnx brother

  • @nilankamanori5969
    @nilankamanori5969 2 года назад +1

    Thanks you

  • @somalatha9979
    @somalatha9979 2 года назад +1

    Oba lhumata bohoma slhulhi danuwalh kirima lharuwan saranai api nodanna dawal lhawa kopamana alhida wada galh video akak api Katar 👍❤️🤭 rate sita 👍

  • @somalekam8712
    @somalekam8712 2 года назад

    Bohoma වැදගත් පණිවිඩයක් oba thumata thruwan saranai

  • @nadeenadee9047
    @nadeenadee9047 2 года назад +2

    Thank you ❤️

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 года назад +2

    good luck very very thanks for so much welcome you 🙏🏼👍🙏🏼

  • @RashmiTharushika-s3b
    @RashmiTharushika-s3b 14 дней назад

    Meken konde ganakn wenwa neda ❤

  • @msdinesa2708
    @msdinesa2708 2 года назад +3

    Pol tel wenuwete oliv tel hode nadde hisekes galevi yane sat kare kehyte.

  • @WarnakulasuriyaMarcy
    @WarnakulasuriyaMarcy 5 месяцев назад

    ස්තූතියි

  • @DghshHshd
    @DghshHshd 17 дней назад

    ඔයාව දකින්න ආසයි

  • @dilrukshi899
    @dilrukshi899 6 месяцев назад

    Thnks 💗

  • @IshaniDevindi
    @IshaniDevindi 10 месяцев назад +1

    ලුණු වලින් කොඩිඩෙ ගන වෙන්න කොයි තරමි කාලයක් යනවද.

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 года назад +2

    Sthuthi obathumata budusarani 🙏🙏🙏💗🇦🇪

  • @nirmalakumari2934
    @nirmalakumari2934 2 года назад +2

    Thank you 💕 wishma lokaya

  • @nadeekaporuthotage170
    @nadeekaporuthotage170 2 года назад +2

    Bohoma isthuthi

  • @himadiashinsana9956
    @himadiashinsana9956 2 года назад +3

    ඉතාම වටිනවා ❤️❤️

  • @iranganiperera4464
    @iranganiperera4464 2 года назад +4

    ස්තුතිය ඔබට යේසු පිහිටයි

  • @ReadmiNew-e9i
    @ReadmiNew-e9i 4 месяца назад +1

    තැන් කියූ😊❤❤

  • @dineshakumari8128
    @dineshakumari8128 2 года назад

    Thnks. Karala balannam

  • @dilkidesilva3316
    @dilkidesilva3316 2 года назад +1

    Mat ganawa et eka digata neme namut ida hita galat kondeta wenada wage kattiya ada kiyanne na godak dewal gawa et me taram hoda pratipalayak awe na godak pin e wagema pahasui me krame badu ganan tamai et kondeta laksha ganan wiyadam karanawata wada lunu walata podi ganak yana eka hitata sanipai

  • @VineetaWenita
    @VineetaWenita 10 месяцев назад +1

    Tanku❤❤❤❤

  • @JmDasanayake-t7n
    @JmDasanayake-t7n 3 месяца назад

    Konde suduwena bethata lemanma onida

  • @n.rfernando3960
    @n.rfernando3960 2 года назад +1

    Godak vatinawa mekanam 👌

  • @LovelyBasketball-br9vx
    @LovelyBasketball-br9vx Месяц назад

    Good. Done

  • @CHANDRALATHARATERALALAGEKIRIBA
    @CHANDRALATHARATERALALAGEKIRIBA 10 месяцев назад +1

    ❤❤budu saranai

  • @Latha-od6yc
    @Latha-od6yc 2 года назад +2

    Harima Watkins vidiyo akak mamath karala balanna oni mage kondeth sera ithin thiyenne thankyuo

  • @SandyaSadamali-yx5lm
    @SandyaSadamali-yx5lm Год назад

    Leman wenuwata dehi ganna berida

  • @lahirudaminda536
    @lahirudaminda536 2 года назад +2

    Kochara wela inna oneda gala

  • @sandhyapriyadarshani6373
    @sandhyapriyadarshani6373 2 года назад +1

    Very ciear vedio .no lacy to hear.thank you .

  • @Yurenidinethma
    @Yurenidinethma Месяц назад

    හොඳ ද😮

  • @sameerawijethunga9687
    @sameerawijethunga9687 2 года назад +1

    Thank u soooo much

  • @sherinnirmalani3614
    @sherinnirmalani3614 2 года назад

    Hoda shampo eka kiyanna puluwanida

  • @shiromakaluarachchi9665
    @shiromakaluarachchi9665 5 месяцев назад

    මේක හරියටම හරිද

  • @AmeenAmeen-bz1xn
    @AmeenAmeen-bz1xn 2 года назад +8

    ඇගේ උෂ්නත්වය වැඩිනමි ඒකට මොකද කරන්නෙ .මගෙ කොන්ඩෙ ගොඩක් යනවා

    • @pushpikamaduwanthi2228
      @pushpikamaduwanthi2228 2 года назад

      Mageth age ushne wedi. Oya udeta nanna , maysur parippu kanna epa , 👈

    • @madumaxx
      @madumaxx 2 года назад

      Hodata wathura bonna ..thabili bonna..seethala dewal Kanna ..kola kann

  • @rewdonmemes4920
    @rewdonmemes4920 2 года назад +10

    ලූනු යුෂ ගාල ෂැම්පු නොකර හිටියොත් මොකද වෙන්නෙ

  • @piyuminisansala6804
    @piyuminisansala6804 Год назад +5

    ලූණු යුශ වතුර එක්ක ඇඩ් කරලා ගාන්න නැත්තන් කොන්ඩෙ යන්න පුලුවන්

  • @chamalkadilan
    @chamalkadilan 5 месяцев назад

    Hamadma keta kamk ndd

  • @Fernandofernando-m2n
    @Fernandofernando-m2n 6 месяцев назад

    ස්තුතා.ගොඩක්

  • @fatmakaankae6440
    @fatmakaankae6440 2 года назад +1

    thensx

  • @wasanthipathirana2733
    @wasanthipathirana2733 2 года назад

    Adrei

  • @pusphakanthi2661
    @pusphakanthi2661 9 месяцев назад

    Godak isthuthi soyura devipihitay 😮

  • @NiranjalaNiranjala-k2x
    @NiranjalaNiranjala-k2x 6 месяцев назад

    Attatama මමත් gala theyanawa

  • @sumithrawijesuriya1957
    @sumithrawijesuriya1957 2 года назад +12

    ,අපෝ බොරු මම මාස ගානක් කලා මේ සත්කාරය සාර්ථක නෑ. පොල්තෙල් එඩරු තෙල් විටමින් E හොදම සත්කාරය.

    • @gayanidilrukshi6262
      @gayanidilrukshi6262 2 года назад

      Ahemada

    • @ليليا-و6ص
      @ليليا-و6ص 2 года назад +2

      ඔලිවි තේල් වලට විටමින් E දලා ගද්දි කෝන්ඩේ යන එක නතර වේනවාද

    • @udayakumara2997
      @udayakumara2997 2 года назад +7

      එක එක අයට ඒක වෙනස්. මගෙ යාලුවෙකුටත් මේක හරිගියා

    • @smniluka1923
      @smniluka1923 Год назад +1

      මටත් හරි ගියා ...

    • @Malan329
      @Malan329 Год назад +4

      ළුණු කොණ්ඩෙට හොදයි කොහොමත් ඔයාට හරි නොගියට

  • @KuwaitCity-e8y
    @KuwaitCity-e8y 7 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @delanidelani5844
    @delanidelani5844 Год назад +1

    👍🌹❤️🙏

  • @kanchanakanchana8157
    @kanchanakanchana8157 Год назад

    👍👍👍👍👍👍👍

  • @randunumanike2468
    @randunumanike2468 2 года назад

    👍

  • @lakshanviduranga
    @lakshanviduranga 2 года назад

    ❤️

  • @lakshanviduranga
    @lakshanviduranga 2 года назад

    Dennekda chanal eka karanne

  • @nomindipiyumya8099
    @nomindipiyumya8099 10 месяцев назад +1

    මේක මාර ගදයි නේ😢

  • @nelanela4923
    @nelanela4923 9 месяцев назад

    ස්තුතියි.මොකද.පට්ට.ගැනු.ඉන්නවා.හරි.බොරැ.දේවල්.කියනවා.එ්හඩවල්.අහන්න.පවා.අපහසුයි.එ්තරම්.බොරැ.කියනවා.මෙවැනි.දේ.අගෙයි.විශ්වයට.ස්තුතියි😂

  • @darshiratne4091
    @darshiratne4091 2 года назад

    🙏

  • @chethanadilrukshi296
    @chethanadilrukshi296 2 года назад

    Mamath gawa hodama hodai

  • @upulkodikarage-re4zn
    @upulkodikarage-re4zn 9 месяцев назад

    ගද නැති වෙන්න මොකද කරන්නේ

  • @pathmenioman31
    @pathmenioman31 2 года назад

    ❣❣

  • @rasi9280
    @rasi9280 2 года назад +5

    ලුනු ගනන්නෙ මහත්තයො කන්නවත් ගන්න බැහැ

    • @mobilytamra4270
      @mobilytamra4270 2 года назад

      😄😄😄😄😄😄

    • @Nalakasadalal
      @Nalakasadalal Год назад +5

      කමක් නෑ කන්නෙ නැතිව ඔලුවෙ ගාමු

    • @Disanjali715
      @Disanjali715 Год назад

      😅​@@Nalakasadalal

  • @malkanthigunawardane2181
    @malkanthigunawardane2181 2 года назад

    හ්හ්හ්

  • @yanayana1535
    @yanayana1535 2 года назад +1

    අනේහිසේඋකුනොඑන්නැතිවෙන්න
    බෙහෙතක්කියන්නකෝ

    • @sunethrawejerathna5536
      @sunethrawejerathna5536 2 года назад

      Pathema thel eka ganna . Senhala beheth kadawala theyanawa.

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 2 года назад +1

      පේර කොල කොටල ගාන්න. පැයක් වගේ ඉදලා නාලා ෂැම්පෝ ගාලා සාරි රෙද්දකින් හොදට ඔලුව අතුලන්න .උන් ඔක්කොම එතකොට සාරි රෙද්දට එනවා. මේක මම අවුරුදු 20කට කලින් විතර ඇස් දෙකෙන් දැකපු දෙයක් .

    • @madukadisanayaka4050
      @madukadisanayaka4050 2 года назад +1

      @@aliyanasheemmohammed3596 ඇත්තද මේ ක්‍රමය 😞

    • @aliyanasheemmohammed3596
      @aliyanasheemmohammed3596 2 года назад +1

      @@madukadisanayaka4050 පේර එක හරි

    • @navishkashamindi6833
      @navishkashamindi6833 Год назад +1

      ෆාතිමා ඔයිල් එකත් හොදයි.දවස් තුනයි ගාන්න ඕනා..

  • @gamehacker8783
    @gamehacker8783 2 года назад

    1

  • @gangaavigeethaprasadhini7668
    @gangaavigeethaprasadhini7668 2 года назад +1

    Thank you..

  • @NethmiVimarsha
    @NethmiVimarsha 6 месяцев назад

    Thnk you ❤

  • @latham6098
    @latham6098 2 года назад

    Thanks